Sayu, I’m really sorry. මට සමාවෙන්න. මම සමහර තැන් වලදි මම ගැන විතරක් හිතල ඔයා ඉන්න තැන ගැන හිතන්නේ නැතුව වැඩ කරන්න ඇති. ඒ වෙලාවල් වලට ඔයාට තරහ ගියපු එක සාදාරනයි. මගෙයි වැරැද්ද හැම තැනකදිම. Please මට සමාවෙන්න ඒ හැමදේකටම. එදා වුනත් මම ඒ වෙලාවෙ මගෙ හිතේ තිබ්බ දේ ගැන විතරයි හිතුවෙ ඔයා phone එක setup කරනව කියලත් මම ඒ දේ ගනන් ගත්තේ නෑ. මට ඔයාට ඒ gifts ටික හරියට පෙන්නගන්න බැරි වුන එක ගැනයි worry වුනේ. මට සමාවෙන්න සයූ. ආපහු එහෙම දේවල් මගෙන් නොවෙන්න මම මාව හදාගන්නම්. හැබැයි මට ආපහු ඔයාව අමතක කරන්න වගේ දේවල් කියන්න එපා. Those words are like a knife stabbing me deeply, and they really hurt💔

Finally,

මම පෙන්නනවට වඩා මට ඔයා නැතුව ගොඩක් පාලුයි..

ඔයා හිතනවට වඩා මට ඔයාව ගොඩාක් මගෙ ජීවිතේට වටිනව..

ඔයා දන්නවට වඩා මම ඔයාට ගොඩක් ආදරෙයි..!